වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මනෝවිද්යා උපදේශක ගම්පහ වික්රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල
2020-07-30 18:30:00
උඳුගොව්වා කනවාට අත්බෙහෙතක් - ගැටලුව - මම වයස 27 ක තරුණයෙක්මි. මා හට ඇති ගැටලුව මගේ හිසේ පිටුපස රවුමක් ආකාරයට කෙස් ගැලවී යාමයි. මෙය උඳුගොව්වන් කෑම ලෙස වැඩිහිටියන් පවසයි. මෙය සුවකරගැනීම සඳහා සුදුසු ප්රතිකාරයක් කරුණාකර ලබාදෙන්න. ...