(බූස්ස සමූහ දේව දෙව්නිස් ද

2020-10-29 18:30:00
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි කුමාරකන්ද කුමාර මහා විහාරය වසර 256 ක් පැරැණි ඓතිහාසික පින්බිමකි. මෙහි විහාර මන්දිරය බෙහෙවින් අබලන් වී ඇති අතර. එහි තිබෙන සැතපෙන බුදු පිළිම වහන්සේගේ ගී‍්‍රවය ඉරිතැලී...