වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
බී. එල්. ප්‍රේමරත්න
2025-01-09 18:30:00
සම්මා සම්බුද්ධත්වයෙන් නවවැනි මස උරුවෙල් දනව්වේ වැඩ සිටිමින් උරුවෙල් කසුප්, නදී කසුප් හා ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් ශ්‍රාවකයන් හට දහම් දෙසා ආර්ය මාර්ගයට පිළිපන්නවා පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට...