බී. ඇල්. පේ‍්‍රමරත්න

2023-09-07 18:30:00
 ගයානි – නීතා, අපි හතර දෙනාම යමුද බෙහෙත් ටිකක් ගන්න.නීතා, මොකට ද බෙහෙත් ගන්නෙ.ලලනි – ඇයි අපි කිවුවෙ අක්කගෙ ඇඟේ බිබිළි දාපු එකට වෙද මහත්තයට පෙන්නන්න කියල.ජයමිණි- ඔවු අපි යමු. කෝකටත් හොඳයි බෙහෙත් ගන්න එක.රසිකා- හා හරි අපි යමු යමු ඇන්ටිට...