බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්. පී. රාජපුර සටහන බී.ඇල්. පේ‍්‍රමරත්න

2020-11-19 18:30:00
විශේෂයෙන් ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩු වර්ගයක් ලෙසට භාවිතයට ගැනෙන කහ ආහාර වර්ණ ගැන්වීමේ කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගැනේ. ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස ද භාවිත කරන කහ තෙල් බෙහෙත් වර්ග මෙන්ම වර්ණ ගැන්වීම්වලට ද ගනු ලබයි.ඖෂධීය ශාක මෙන්ම පෝෂණීය ඔසු...