පී.එම්. රංජිත් මුදලිගේ නාත්තන්ඩිය.

2020-08-06 18:30:00
පුද්ගල කේන්දරයක අටවැන්න මේ සඳහා විශේෂ වේ. මෙය ලෞකික අපේක්‍ෂාවන් කුළුගන්වන ස්ථානය ලෙස සැලකේ. එම වින්දනීය අපේක්‍ෂාවන් ජීවිතය අනිෂ්ටත්වය කරා ගෙන යන දේවල්ම වන අතර, එහි අවසානය මරණය බව ද දැක්විය හැකිය.ජ්‍යොතිර් විද්‍යාවට අනුව මිනිස් ජීවිතයේ...