පාරවිද්‍යා පර්යේෂක - එස්.පී.එන් සේනානායක

2024-10-03 18:30:00
ඔක්තෝබර් 4(පෞද්ගලික අංකය 1/4)සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි ගමගේ මහතා (1939) ද ඔබ ගේ උපන් දිනයෙන් උපන් අයෙක්. ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය තුළ නොමැකෙන නමක් තමයි එතුමා රැන්දුවේ.හරි පුදුම මාසයක හරි පුදුම උපන් දිනයක් තමයි ඔබට හිමි....