පාරම්පරික ඡ්‍යොතිෂවේදී මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

2023-07-13 18:30:00
අභිසම්භිදානය සියලුම උපද්‍රවවලට මුළුමනින්ම පිහිටවන බුද්ධ යන්ත්‍රයකි. මෙහි ඇතුළත් කරුණු බුදුරදුන් දේශනා කර ඇති බව පිළිගත යුතුම කරුණකි.යන්ත්‍ර රත්නය, යන්ත්‍ර ශතකය යන පොත්වල බොහෝ යන්ත්‍ර සම්බන්ධව විස්තරාත්මකව සඳහන් වනවා. එහෙත් නවනාථය ගැන නම් ඒ...