පාරම්පරික ඡ්‍යොතිර්වේදී මොරටුවේ

2020-12-24 18:30:00
වල්ගාතරුවකට සමාන දස දෙස ආලෝකය විහිදුවාලු අසිරිමත් තාරකාවක් බෙත්ලෙහෙමේ ගවලෙන ඉහළින් ඈත අහසේ බැබළෙමින් පවතී. අතිශයින්ම ශීතල වූ එම රාත්‍රී දොළහට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙලොවට ජනිත වූහ. සාමයේ පණිවිඩය මෙලොවට රැගෙන ආ ඒ අසිරිමත් රාත්‍රියෙහි...