පාරම්පරික ඡ්‍යොතිර්වේදී

2020-08-27 18:30:00
ළිඳ කැපීම සම්බන්ධ කරුණු ගියවර ලිපියෙන් සාකච්ඡා කළ අතර, අද දෝෂ සහිත ළිඳට පිළියම් කවරේද යන්න සාකච්ඡා කරමු. ඔබගේ ළිඳ ප්‍රධාන දොර ඉදිරිපිට නම් හෝ (අභියස) බැලූවිට පැත්තෙන් පෙනේ නම් හෝ, උළුවහු කඳේ සිට මිදුල දෙස බැලීමේදී ළිඳ දර්ශනය වේ නම්, ‘කූප...