පාරම්පරික ඡ්‍යොතිර්වේදි /ගුප්ත ශාස්ත්‍රඥ සම්මාන සහතිකලාභි ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-09-24 18:30:00
ඕනෑම ග්‍රහයෙකුට දිශාවක්, යානයක්, ස්ථානයක්, වර්ණයක් අයිති වනවා. ඒක ඍෂි මතය. අඟහරුවාගේ දිශාව යාම, වාහනය මොනරා, ලේ රතු වර්ණයෙන් යුත් අඟහරුවාගේ බල දිශාව දකුණ, ඔය මැතිරීම් වලදී දීර්ඝ ලෙස දිෂ්ඨි කරන කොට අඟහරුවගේ අවතාරය වශයෙන් පෙනෙන්නෙ මිනිස්...