පාරම්පරික ආයුර්වේද අක්ෂි වෛද්‍ය සුසිලා නිලිනී ගොඩලියද්ද

2021-01-14 18:30:00
කාමය යනු ගින්නකි. කාන්තාව සෑම මොහොතකම සමාජයේ ගැරහීමට ලක්වන චරිතයකි. සෑම පුරුෂයකු විසින්ම කාන්තාව ගැන සිතිය යුත්තේ ඇය තමන්ගේ මව, සහෝදරිය, දියණිය ලෙසිනි. කාමශක්ත සිතකින් ඔවුන් දෙස නොබැලිය යුත්තේයැ. බෞද්ධයෙකු ලෙසින් පුරුෂයෙකු තම බිරිඳ කරගත...