පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය ජනාධිපති සම්මානලාභී ආයුර්වේද ශාස්ත්‍රී සුසිලා නාලිනී ගොඩලියද්ද

2020-09-24 18:30:00
අද සමාජයේ වෙසෙන රෝගීන් අතර බහුලව වැලඳෙන මුත්‍රාශ්මරී නම් මුත්‍රාගල් නොහොත් ගල් වෙරෙප්පුව නමැති රෝගය වැඩි වශයෙන් පුරුෂයින්ව ආක්‍රමණය කරමින් සිටිති. වර්තමානයේ මෙවැනි රෝගීන් මෙසේ බහුල වීමට හේතුව නම් උෂ්ණාධික ආහාරපාන ලෙස ගැනෙන ගෝවා ,අන්නාසි,...