පානදුර මාලමුල්ල නිහාල් හේවාබටගොඩගේ

2024-07-04 18:30:00
ග්‍රහලොව මව ලෙස හඳුන්වන්නේ චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි.රාත්‍රී උපන් අයට සඳු මව වෙයි. ඒ උතුම් මවු පදවියේ ගෞරවය පුර පක්ෂයේ සඳු ග්‍රහයා ජන්මියාට නිතරම ලබා දෙයි.කේන්දරවල බලවත් වූ පුර පක්ෂයේ සඳු ජන්මියාට සිතේ සතුට, සැනසුම වගේම ඉගෙනුම ලබාදී...