වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී වාස්තු දේශබන්ධු ටී.හෙන්රි බෙම්මුල්ල
2020-12-31 18:30:00
ඔබ ඉඩමක් ගැනීමට හාපුරා කියා බැලීමට යන්නේ නම් ඉතාම සුබ දිනයක් සුබවේලාවක් සකසා ගන්න. රාහුකාලය මගහැරීම විශේෂයි.ඉඩම බැලීමට යාමට පෙර ආගමික වතාවත් වල යෙදෙන්න. බෝධි පූජාවක් කරන්නේ නම් ඉතාම යහපත්ය. ඉඩම බැලීමට ගිය මොහොතේ ඉඩම පිහිටි ස්ථානය හොඳින්...