ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී දේශබන්ධු ටී. හෙන්රි

2022-02-24 18:30:00
 එදා අපේ ඉපැරැණි ගැමි විවාහ චාරිත්‍ර ක්‍රමවේදයන් අද වන විට වෙනස් වී තිබේ. දෙපක්ෂයේම වැඩිහිටියන්ගේ කතිකාවතක් හරහා උපදේශකත්වය මුල්කොටගෙන සුබ නැකැත් හෝරා තෝරාගෙන විවාහ චාරිත්‍ර විධි පවත්වන ලදී. බුලත්දීම, මඟුල් මඩුවට කණු සිටුවීම, තෙල්වළං...