ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

2023-06-08 18:30:00
 මිතුන කන්නි දුනු මින් යන මෙකී රැසා හැඳින කෝණ මස් යයි දුරලව් එ දොසායැයි කී පරිද්දෙන් හිරු මිතුන, කන්‍යා, ධනු, මීන රාශිවලට ප්‍රවිෂ්ට වන කාලයේදී “කෝණ” දෝෂය නම් දෝෂයක් යෙදෙන බව ද එම කාලය තුළ සියලු මංගල ක්‍රියා සිදුකිරීම නුසුදුසු බව ද...