වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
තොරතුරු වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිණි ධම්මිකා අමරසේකර සටහන - කීර්ති එස්. කුමාර
2020-08-13 18:30:00
නිසි නින්දක් ලැබීම අප හැමෝටම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්. වයස් මට්ටම් දෙකක පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් ඒ අය නිදා ගන්නා ආකාරයත් නින්දට ගත කරන කාලයත් අතර පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. අලුත උපන් දරුවෙක් දවසේ පැය 18ක් පමණ නිදාගනිද්දි වැඩුණු...