- තුෂාරි

2024-09-12 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ 80 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් සංවිධානය කරන ලදුව නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය එතුමාගේ 80 වැනි උපන්දිනය යෙදුණු පසුගිය 03 වැනි දා අනුරාධපුර නවපුත්තලම්...