වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ටී. එම් කුලරත්න මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීන ජ්‍යෝතිෂවේදී කර්තෘ - වෛද්‍ය ඡ්‍යොතිෂ ග්‍රන්ථය
2020-12-17 18:30:00
මිනිස් ශරීරය තුළ මතකයට හිමිවන්නෙ අද්විතීය ස්ථානයකි. ඊට හේතුව මානව ජෛව ක්රියාකාරකමවලදී මෙන්ම යහපත් දිවි පැවැත්මකට මතකය යන්න නැතුවම බැරි දෙයක් වන බැවිනි. විශේෂයෙන් අධ්‍යාපනයක් ලැබීමටත්, බුද්ධිය වර්ධනය කර ගැනීමටත්, පසුගිය අත්දැකීම් තුළින්...