ටී.හෙන්රි බෙම්මුල්ල

2022-03-24 18:30:00
 ද්වන් යනු දොරය. දොරකට කඳන් හතරක් ඇත. දෙපස කඳන් දෙකත් උඩ යට කඳන් දෙකත් වේ. එය උදුම්බරා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ගොම ආලේප කිරීම අහෝසි වීමත් සමඟම උළුවස්සේ යට පඩි කඳ අහෝසිවිය.දොරටුවෙහි රියන් ගණනට සමාන අඟල් ගණනක ඝනකම සහිත දැව කොටස් භාවිතා...