ජෝතිර්වේදී වයි.පී නිලංගනී

2024-12-26 18:30:00
දකුණු ආසියාවේ උරුමය හිමි කර ගනිමින් මෙලොවට බිහි වූ බොහෝ සිංහල හා දෙමළ අය විවාහය සඳහා පුරෝකතන ලබා ගැනීමට ඡ්‍යොතිෂය උපයෝගී කර ගනිති. ඇතැම් අයට තමාට නිසි කාලයේදී විවාහයට ඇතුළත් වීමට නොහැකි වීම මෙන්ම නිසි කල විවාහ නොවී වයස ගෙවී ජීවිතයේ අවසානය...