ජ්‍යොතිෂවේදී සශේනක දිලාන් බණ්ඩාර

2022-05-26 18:30:00
 අද ලියන්නට බලාපොරොත්තු වන්නේ, නවග්‍රහ බෝධි පුජාවක් සිදුකරන ආකාරය සම්බන්ධවයි.නවග්‍රහ බෝධිපූජාවක් හරියටම තියන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි. පෙර සසරේ කරන ලද කුසල් අකුසල් අනුව මේ අත්භවයේ අපට බලපාන්නා වූ සියලු ග්‍...