වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
- ජයන්ති කුරේ
2025-02-06 18:30:00
ලාදුරු රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ඇතත් රෝගය සම්බන්ධයෙන් ඇති මිථ්‍යා මත හේතුවෙන් රෝගී වූවන් සමාජයෙන් කොන් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසීය.ඒ මහත්මිය එසේ පැවසුවේ ජනවාරි 26 සිට පෙබරවාරි 26 දක්වා...