ඡ්‍යෝතිෂවේදී උදම් පෙරේරා

2023-02-16 18:30:00
 මිනිස් මොළයේ යම් කොටසකට රුධිරය ගමන් නොකිරීම හේතු කොට ගෙන යම් කිසි අවයවයක් හෝ කොටසක් අකර්මණ්‍යවීම අංශභාග රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ය. ඒ අනුව කෙනකුට අංශ භාග රෝගය වැලඳීම නිසා ශරීරයේ අතක් පයක් පණ නැති වීම, කට ඇද වීම, කතා කිරීමට නොහැකි...