වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඡ්‍යොතිෂ වේදී සම්පත් එස්. කල්පගේ
2020-06-11 18:30:00
දෙදෙනෙකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීම් විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. එම සාම්ප්‍රදායික විවාහ පොරොන්දමේ විද්‍යාත්මක පැති...