වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඡ්‍යොතිෂ පාඩම අංක - 19
2018-12-13 18:30:00
ඡ්‍යොතිෂ පාඩම අංක - 19“අයනය” යනු ගමන යන අරුත ඇති සකු වදනකි. ‘නිර්’ යන උපසගය නැත යන අරුත දෙයි ‘ස’ යන උපසගය දෙන්නේ සහිත යන අරුත යි. එ හෙයින් නිරයන (නිර්+අයන) කියන්නේ ගමන් නැති යන්න යි. සායන (ස +අයන) කියන්නේ ගමන සහිත යන්න යි.දෝ...