ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය

2024-06-27 18:30:00
අංග සම්පූර්ණ ලෙස වැඩුණු අවයව ඇති නිරෝගීමත් කෙනෙකු වේ. නිර්භයව ඉදිරිය කරා පිය නඟන කරදර බාධා ගණන් නොගන්නා රහස් නැති කෙනෙකි. උසස් සිතිවිලිවලින් පිරුණු ඥානවන්ත අදහස් ඇත. ඕනෑම දෙයක් ගැන දක්ෂතාවක් මෙන්ම දුටුහැටියේ යම් දෙයක් කිරීමේ ශක්තිය ඇත....