ඡ්‍යොතිෂවේදී සසේනක දිලාන් බණ්ඩාර

2022-05-12 18:30:00
  අද ලියන්න යන්නේ, කාන්තාවන්ගේ මුළු ජීවිතයම පවා කණපිට හරවන්නට හේතු වන දෝෂයක් ගැනයි. මම එලෙස කියන්නේ මෙම දෝෂය මඟින් අධ්‍යාපනය, ආදරය, විවාහය හා බැඳුණු සියලුම කටයුතු අඩපණ කරවන්නට සමත් වන නිසයි. කළු කුමාරයා එසේත් නැතිනම් කළු යක්ෂ...