වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී සම්පත් එස් කල්පගේ
2020-12-17 18:30:00
ඡ්‍යොතිෂයත්, බුදු දහමත්, වෘක්ෂලතාත් අතර ඇත්තේ නොබිඳෙන නොමැකෙන පෞරාණික සම්බන්ධයකි. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන මූලික හා වැදගත්ම සංදිස්ථාන තුනටම වෘක්ෂයේ සම්බන්ධයක් විය. මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම...