වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී විමල් දුනුසිංහ
2020-07-23 18:30:00
පුද්ගලයෙකුගේ උපත පැවැත්ම හා මරණය පෙර කරන ලද පව් පින් අනුව නැතහොත් කර්මය අනුව සිදුවන බව බුදුන් වහන්සේ වදාළ සේක. එමෙන්ම ඡ්‍යොතිෂය පෙන්වා දෙන්නේද මෙයමය. මහාමායා දේවිය දුටු සිහිනය විග්රහ කළ බමුණන් පැවසූයේ පින්වත් කුමරෙකු පිළිසිඳගෙන ඇති...