ඡ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

2022-11-17 18:30:00
 ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණය කරගත හැක. ආපෝ / තේජෝ / වායෝ හා පඨවි යන භූත ස්වභාවයන් අනුසාරයෙන් ද...