ඡ්‍යොතිෂවේදී ජී.සී.ඩී. සේනාධීර

2024-04-11 18:30:00
 කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ මොහොතේ නැඟෙනහිර දිශාව බලා නිවාස කටයුතු ආරම්භ කිරීම බෙහෙවින් සුබ වේ.එදින ග්‍රහචාරය හා පංචාංගය...