ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ ඡ්‍යොතිෂ ප්‍රභේෂ්වර තිස්ස මහානාම සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

2020-10-22 18:30:00
විවාහයට පත්වන සෑම හින්දු යුවළක්ම අග්නිය පිදීම හෙවත් ගිනි දෙවියා පිදීම ප්‍රධාන චාරිත්‍රයක් ලෙස සිදුකරනු ලබයි. වෛදික චාරිත්‍රවලට අනුව අග්නි දෙවියා පිදීම අනිවාර්ය අංගයක් වී ඇත. මෙම චාරිත්‍රාවලට අනුව මංගල දින අලංකාර විසිතුරු ඇඳුමින් පැළඳුමින්...