ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල සුමනදාස වීරසිංහ

2024-06-20 18:30:00
බුද්ධ වර්ෂ 236 වැන්නේ ලක් ධරණී තලයේ මිස්සක පව්වේදී දෙවැනිපෑතිස් රජුගේ 40,000ක සේනාවක් හා මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිව්නමත්, ෂඩ් අභිඥාලා සුවණ සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමි...