ඡ්‍යොතිෂවේදී - කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

2024-09-26 18:30:00
මේෂ,කටක, තුලා, මකර රාශි සතරට මාලවී යෝග බලයද, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට සස යෝගබලය ද පංචමහා පුරුෂ යෝග අතරින් උදාව තිබියදී වෘෂභයට සහ කුම්භයට රාජලක්ෂ්මී යෝග බලයද උදාව පවතින අවස්ථාවක ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 11.22ට...