ඡ්‍යොතිෂවේදි උදම් පෙරේරා

2024-06-20 18:30:00
 ජුනි 30 වැනිදා ඉරිදා රාත්‍රී 12.38ට ශනි කුම්භ ලග්නයේ වක්‍ර වෙයි. මෙකී සෙනසුරු ගේ වක්‍රයෙන් පසු එනම් ජූලි මස 7 වැනිදා ඉරිදා අලුයම 4.31ට සිකුරු ලංකා කුම්භ ලග්න කේන්දරයේ 6 වැන්නවූ කටක රැසට යෑමත් ඉන්පසුව ජූලි මස 12 වැනිදා සිකුරාදා සවස 06...