ඡ්‍යොතිෂවේදනිී ගීතිකා සමරතුංග

2020-12-31 18:30:00
ඕනෑම අයෙක් මෙලොව එළිය දකින විට යම් ග්‍රහයෙකුගේ දශාවක් පවතිනු ඇත. එම දශාවට හිමි නැකත ජන්ම නැකත යනුවෙන් හඳුන්වයි. එක් ග්‍රහයෙකුට අයිති වන නැකැත් 03 ක් ඇත. උපදින විට චන්ද්‍රයා ගමන් කළ රාශිය අනුව තමාට හිමි නැකත ලැබෙනු ඇත. ජීවිතයේ ඕනෑම ශුභ...