ඡ්‍යොතිර් චූඩාමනී

2020-12-10 18:30:00
විවාහක දෙමාපිය යුවලකට ලැබුණු වාසනාවන්ත දරුවෙකු පාසල් යාම ඇරඹීමට පෙර සිදුකරන ප්‍රධාන චාරිත්‍ර 07 කි. එනම් 1.රන් කිරි කට ගෑම. 2.දොරට වැඩීම 3.නම් තැබීම 4.කන් විදීම 5.හිසකෙස් කැපීම 6.බත් කැවීම හා 7.මංගල අකුරු කියවීම වේ.දරුවෙකුගේ අනාගතය...