ඡ්‍යොතිර්වේදී දීපානි රණවීරගේ ඡ්‍යොතිෂ විද්‍යා දීපානි ග්‍රන්ථයෙනි.

2020-08-13 18:30:00
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයෝ රාශි චක්‍රයේ ඉදිරියට ගමන් කරති. රාහු, කේතු දෙදෙනා හැම කලම ආපසු ගමන් කරන ග්‍රහයෝ ය. එසේ ගමන් කරන කල වක්‍ර, අනු වක්‍ර, නිවෘත අස්ත, උදයාදී නා නා ගතිවලට පැමිණේ. 1. වක්‍ර වීම නම්,...