ඡ්‍යොතිර්වේදී ගොඩගම ජයසේන ජයසිංහ

2020-06-18 18:30:00
රන්මාලයක් සිහිනෙන් දැකීම – ඉතා සුබ සිහිනයක්. විවාහවීමට බලාපොරොත්තුවන අයට මංගල යෝජනා එන සුබ කාලයකි. රැකියා බලාපොරොත්තු අයටද සතුටුදායක සුබ ආරංචි ලැබේ. පහන් පත්තු කිරීම දැකීම– සිද්ධස්ථානයකදී පහන් පත්තු කිරීම සිහිනෙන් දැකීමෙන් පෙන්නුම්...