වර්ෂ 2024 ක්වූ July 26 වැනිදා Friday
ගෞරව ශාස්ත්‍රවේදී කේ.වී. කරුණාරත්න
2024-04-11 18:30:00
මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර සිදු කිරීමේ නැකැත් වැරදි බව සඳහන් කරමින් මතයක් පළ වී ඇත. අප රටේ බොහෝ කාලයක සිට මේ සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ නැකැත් මඟින් මුළු ජාතියටම එක දිනයක හෝ මතයක පිහිටා කටයුතු කිරීමෙන් ජාතියේ එක්සත්කම විදහා...