කොත්මලේ විජිත ඩී. ලියනාආරච්චි

2024-09-12 18:30:00
ළිඳ සහ ආශි‍්‍රත කූප ශාස්ත්‍රීය පසුබිම ළිං, වැව්, පොකුණුූ ජලය පිළිබඳ හෝඩුවා ගෙන දෙන ඉපැරණි විධිමත් ශාස්ත්‍රීය ක්‍රමවේදයකි. ගම්බද පැල්පතේ සිට නාගරික මන්දිරයක් පාසා එදා ළිඳෙන් පානීය ජලය භාවිත කළ මිනිසා මනුෂ්‍යත්වයෙන් පිරී ඉතිරී ගියේය. පයිප්ප...