කේෂලා දසනායක

2020-09-24 18:30:00
පොදු ජනතාව අතර පොතු කබර ලෙස ව්‍යවහාර වන මෙම රෝගය බටහිර වෙදකමෙහි ර්‍ථඵධපඪචඵඪඵ  (සොරයිසිස්) ලෙසත් ආයුර්වේදයේදී කිටිභ ලෙසත් හඳුන්වා දී ඇත. මුලින්ම මා ඔබට පැවසිය යුතුයි මෙය කිසිසේත්ම එකිනෙකා අතර බෝවන රෝගයක් නොවන වග. නමුත් මෙය...