වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන
2020-09-03 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ හා දේශීය වෛද්‍ය ක්රමයේ විවිධ වු ඖෂධ යෝගයන් සඳහා යොදනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් ‘රන්කිරිගොකටු’ හැඳීන්විය හැකිය. ලේ පිරිසිදු කරන ගුණයෙන් යුතු බැවින් සමේ රෝග සඳහා හිතකාරි ඖෂධ ද්‍රව්‍යයක් වන මෙය සන්ධිවාත රෝග,ක්‍රිමිරෝග,...