කතරගම සමූහ කේ ඩි දේවප්‍රිය

2023-06-22 18:30:00
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ පළමු පෙරහැර පසුගිය සඳුදාත් 03 වැනි දින ආරම්භ වූ අතර පෙරහැරට සමගාමීව ආදිවාසී චාරිත්‍ර ඉටුකිරීම 21 වැනි දිනත් සිදු විය. පෙරහැර ආරම්භ විිමට පෙර සර්ව ආගමික කේන්ද්‍ර ස්ථානයක් වන කතරගම පුදබිමට පැමිණි හිංදු...