උපදෙස් :– වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා වෛද්‍ය ඩඩ්ලි චන්ද්‍රසේකර සටහන - ජයන්ති කුරේ

2020-08-20 18:30:00
සැපවත් ජීවිතයකට මූලික වන කරුණු අතර, පෝෂ්‍යදායි ආහාරවලට මුල් තැනක් හිමිවේ. ආගමික ජාතික හා සංස්කෘතික වශයෙන් ද මේ මතය සනාථ වන අයුරු දැක්විය හැකිය. පෝෂ්‍යදායි ධාන්‍ය ආහාර අතරින් උඳුවලට හිමිවනුයේ ප්‍රධාන තැනකි. දෙමළ භාෂාවෙන් උලුඳු වශයෙන්...