උපදෙස් :– වෛද්‍ය පූගොඩ දංගල්ල හන්දියේ නන්දා කස්තුරිආරච්චි සටහන ජයන්ති කුරේ

2020-09-17 18:30:00
සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැළඳී ඇති අයෙකු අද සොයාගැනීමටත් අපහසු වන අතර මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කිවිසුම් මඟින්, කැස්ස මඟින් හෝ ස්පර්ශයෙන්, ආහාරපාන මඟින් බෝවීමට හැකිය. කුඩා දරුවන්ට මෙම තත්ත්වය ඇති නොවීම සඳහා ආසාදනවලින් ආරක්ෂා...