උපදෙස් සුදීපා සමන්මලී සුගතදාස මහරගම පර්යේෂණායතනය සටහන ජයන්ති කුරේ

2020-09-24 18:30:00
නීරෝගී දිවි පැවැත්මක් සඳහා අපට සහය වනුයේ අප ගන්නා දෛනික ආහාරයයි. ආහාරය අපගේ සිරුරේ වර්ධනය සාමාන්‍ය ක්‍රියාකාරිත්වය හා දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ආහාර ලෙසින් ගන්නා ද්‍රව්‍යවල අඩංගු මූලික අමුද්‍රව්‍ය පෝෂක ද්‍රව්‍ය ලෙස...