වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
උපදෙස් වෛද්‍ය නිලධාරි පී.හේවාගමගේ නාවින්න පර්යේෂණායතනය මහරගම සටහන ජයන්ති කුරේ
2020-08-27 18:30:00
ජීවිත කාලයේ වසර 60 ඉක්මවන විට තමාගේ මහලු විය එළඹෙන බව සමාජයේ සියලු දෙනාම අවබෝධ කර ගත යුතුය. මේ වයසට පා තබන්නේ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. සමාජය තුළ මහලු වියට පත්වූ පිරිසට ලැබෙන පිළි ගැනීම අඩුවීම නිසා මේ ජ්‍යෙෂ්ඨයන් සමාජයට බරක් ලෙස...